බක් මහේ හිරු නක්ෂ්ත්‍ර ගෝලයේ, මීන රාශියෙන් මේෂ රාශියට ගමන් ගැනීම පමනක් නොව, අස්වනු නෙලා සතුටෙන් කල් ගත කරන, හිරු මුදුන් වෙන, නව සක වර්ශයක් උදාවෙන භාග්යවත් කලය මෙයයි!
මේ වසරේදී රටට සාමය හා සෞභාග්යය උදා වේවායි ප්‍රාර්ථනා කරමු!
අවුරුදු සිරිත් විරිත් පිලිපදිමු.